Quran in Sinhala Word to Word
i2codes
2.0 Varies with device
Al-Quran word to word translation in Sinhala is a project that was carried out by a set of intellectuals in co-orperation with Thanveer academy, Sri Lanka.This application is created in an easy way for the users to access the Sinhala word to word translation of the Holy Quran.
In order to get the meaning of each word, tap on each Arabic word.
The app requires the read/write permission to storage area, to store all the surahs.

සිංහල බසින් අල් කුර්ආනය අවබෝධ කරගැනීම පහසු කිරීමේ අරමුණින්, මෙම මෘදුකාංගය එළි දැක්වූවෙමු. මෙතුලින් වාක්‍ය වල සෘජු අර්ථයට අමතරව, එක් එක් අරාබි වචනයන්හි සිංහල පරිවර්තනයද, එම වචන ස්පර්ශ කිරීමෙන් දැකගත හැකිය. මෙම පරිවර්තනය අල් කුර්ආනයේ මතු පිටින් පෙනෙන සෘජු අර්ථය අවබෝධ කර ගැනීම සඳහා වූ අර්ථකථනයක් පමණි. අල් කුර්ආනයේ ගැඹුරු අර්ථය දැන ගැනීම පිණිස හා එහි නීති රීති නිවැරදිව අවබෝධ කර ගනු පිණිස තෆ්සීර් කලාවේ නිපුණත්වය ලැබූ විද්වතුන්ගේ මඟ පෙන්වීම අවශ්‍ය වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා සම්මාදම් වූ සැමට ඔබගේ දුආ ප්‍රාර්ථනාවන් එකතු කරන්න. මෙම ව්‍යාපෘතිය සඳහා සම්මාදම් වූ සැමට අල්ලාහ් තආලාගේ ආනිසංස හිමි වේවා! ආමීන්!

https://www.facebook.com/quraninsinhala/

Content rating: Everyone

Requires OS: 4.4 and up

...more ...less